නරක සමනලයා...
රොන් බීවත්,ඉගිල ගියත්,මල තරහ නැ මා එක්ක...
Pages
මුල් පිටුව..
skip to main
|
skip to sidebar
නමින් ඔබේ ආදරේ....
නමින් ඔබේ ආදරේ....
___________________
නිල් නෙතු අගින්,
බැලුවේ හොරැහින්,
නුඹම ඒ ආදරෙන්,
|
"නේද?"
නෙත් අප ගැටුණු මොහොතේ,
ඇයි මේ ඉවත බලන්...
දැනුණා මටත්,
නුබම ඒ ආදරෙන්,
|
"යලිත්!"
අහිංසක හදවතක්,
පතනවා ඔය නිල් නෙතු,
ආදරයෙන්,
සදා.....
"සෙනෙහසකින්".....
----------------(තරු).°*σ.
"ටොපිය"
..
ටික ටික,
කන්න දුන්නම,
ගිලින්න ගිහින්,
දැන් හිරවෙලා,
කෑගහන්නේ,
කිව නේද,
කෙල්ලේ,
මන්,
ගිලින්න එපා,
කියල,
"ටොපිය"
----------------(තරු).°*σ.
මගේ පරමාණු බෝම්බය
..
අම්මෝ සැර,
කොච්චි,
ගම්මිරිස්,
මිරිස්,
ඔක්කොම පරාදයි,
එත් මං ආසයි....
ආදරෙයි...
නිතර පුපුරණ,
මගේ පරමාණු,
බෝම්බයට.....
----------------(තරූ).°*σ.
ඇය ගියාලු-කමක් මට නැලු
කට්ට කළුවර රැට ඇ ඇති,
මගේ තනියට ඇයම පමණෙකි,
නින්ද නැතිවම හින්ද තනිනැති,
කදුළු මොකටද තුරුලේ ගුලිඋනි,
දිනෙන් දින ගත වෙලා ගිය හැටි,
නුබව දැන්නං මතක නැති උනි,
පිටු ගණන් නුබ ලිව ඒ කවි,
රස්නේ
දීල
ඇවිල ගිය හැටි,
අතාරින්නට කිව හොද හැටි,
බීවේ මොකටද ගොඩක් නිදි පෙති,
ගොඩක් කල් ඉද
නුඹව
නැ සකි,
මගේ ආලය මෙහි දරා ඇති
හීනයක් වුණු පෙමක්....
මේක මේ ඇවිත් පොඩි සිදුවීමක්..මුණු පොතේ අපේ
SITH PAWADA ( සිත් පාවාඩ )
group
එකේ මමයි තව කවිකාරියෙකුයි අතර උනේ පොඩි දෙබසක්...ඔයාලත් බලන්න...
Yasasi Nirma
හීනයක් වගේ නම් නුඹ,
දෑස වසාගත් කල පෙනෙන,
වසාගමි මා දෑස,
සදහටම!
මම
හීනයක් නොවුණා නම් නුබ,
දෑස වසාගත් කල පෙනෙන,
ලගින් රැදෙමි,
සදහටම!
Yasasi Nirma
හැර ගොස් බොහෝ දුර,
අත දිග නොමැත නුඹ හට,
අඬගැසුවත් ලඟට,
දැන් ලං වෙනු කොහොම,
හීනයක් පමණි නුඹ.
මම
හැර ගිය ඒ දුර,
හීනයේ සුන්දරව,
අඩ ගැසුවත් ගිය දුර,
හීනයේ දුක්බරව,
හීනයක් නොවුනි නං නුබ
Yasasi Nirma
එක වර සියදහස,
මල් පිපුනි හිත ලඟ,
මම හීනයක් බව,
අමතකව දිගු කල අත,
බොඳ කලා හීනය,
මගේම හීනය
මම
හීනයක් වුනේ නුබ,
මගේ හීනය රැදී ඉන්නට,
බොදව ඒ අපේ හීනය,
දෙදෙන අප වෙන් කල,
අපේම හීනය...
Yasasi Nirma
නුඹ මගේ හීනය,
මා නුඹ හීනය,
ඒ එලි වෙන්නට,
අරුණ නැඟී නැත,
එනමුත් හිමි සඳ,
එකම මගක් ඇත,
පිලිගමු හීනය,
අප අපගේ බව,
අරුණෝදෙන් ලොව,
එලි නොවනා සඳ
මම
එකම හීනය,
එකම මග,
අපේ හීනය,
අරුණෝදෙන් ලොව,
එලි නොවන්නට,
අපේ හීනය රදව ඉන්නට,
වෙරදරන,
අප දෙතැනක අසරණව,
Yasasi Nirma
සිත් පැහැය දකින්නට,
ආදරය දිනන්නට,
කම් නෑ අරුණ නැතුවාට,
කලුවර හුරුයි මට,
මං නුඹේ පෙරමඟ,
එන්න යමු අපි තව,
කලුවරේ ඇතුලට,
අරුණෝදයට පෙර,
මම
නුඹ නැති අරුණ මට කිම,
නුඹ ඇති අදුර ඇතිය මට,
නුඹ ලග රැදෙන අදුර,
ඇතිය මා ලොව එකලු කරනට,
මට පෙම් කර එක දිනයක...
අමතක වී එක් පැතුමක...
ඇයට දැනුනු සිතිවිල්ලක..
මා හැර ඇය දුර ගමනක....
මට නොදැනී සිතිවිල්ලක...
ඇය මා හැර යන්නට...
නොදනිමි මා උනු වරදක...
අමතක වී එක් සිතුමක...
යන්නට ගිය මා හැර ඇය....
නොදෙනට ගිනිගත් හදවත....
රැගෙන ගියේ ඇ හදවත...
හදක් නොමැති....
මා මියගිය....
නුබට කිමද බොල් හදවත....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
ලස්සන මල්...
ලට්ට ලොට්ට
හැපි මෙවුවා එකක් සමග පොඩි මෑන් ලොකු වීම..
සිතු සිහින
෴ . . . පන්හිඳ . . . ෴
පුතු . . .
සිහින දනව්ව
මම
පාදඩ අසපුව
පියඹා ඇදෙමි ,,,,,,,
අවසර නැත...
සමනල සිතුවිලි
by
නරක සමනලයා
is licensed under a
Creative Commons Attribution-NoDerivs 3.0 Unported License
.
Based on a work at
narakasamanalaya.blogspot.com
.
ආව ගිය සමනලුන්..
hit counter
ඕනි දෙයක් කියල යන්න...
සමනලයාගේ වැඩ කොහොමද?
අනේ ශෝක්...
කියල වැඩක් නැ..
හ්ම්ම්ම්ම්..
තු නොදකින්...
view results
Free vote poll
සෙනෙහසේ නවාතැන..
Powered by
Blogger
.
බ්ලොග් සින්ඩි...
සීගිරි බ්ලොග් සින්ඩිය..
ලාංකීය සිතුවිලි....
අවකාශය..
සිතුවිලි පවුර..
ලාංකීය බ්ලොග් කියවනය..
හත් මාලුව.....
සින්ඩි ලංකා...
සමනලයා E -mail ..
වැඩියෙන්ම බලපුවා..
මගේ පරමාණු බෝම්බය
.. අම්මෝ සැර, කොච්චි, ගම්මිරිස්, මිරිස්, ඔක්කොම පරාදයි, එත් මං ආසයි.... ආදරෙයි... නිතර පුපුරණ, මගේ පරමාණු, බෝම්බයට..... ----------...
නමින් ඔබේ ආදරේ....
නමින් ඔබේ ආදරේ.... ___________________ නිල් නෙතු අගින්, බැලුවේ හොරැහින්, නුඹම ඒ ආදරෙන්, | "නේද?" නෙත් අප ගැටුණු මොහොතේ, ඇයි මේ ඉවත...
උබ දාහේ කොලේ මට ලැබුණු,
උබ දාහේ කොලේ මට ලැබුණු, සරලයි එත් හිතට බයයි, උබ 500 2ක් උනාම මට, සරලයි එත් බය අඩුයි, උබ 100 10ක් උනාම මට, දැන් නං බය අඩුයි, උබ 10 100 ක් උනා...
හීනයක් වුණු පෙමක්....
මේක මේ ඇවිත් පොඩි සිදුවීමක්..මුණු පොතේ අපේ SITH PAWADA ( සිත් පාවාඩ ) group එකේ මමයි තව කවිකාරියෙකුයි අතර උනේ පොඩි දෙබසක්...ඔයාලත් බලන්න...
"ටොපිය"
.. ටික ටික, කන්න දුන්නම, ගිලින්න ගිහින්, දැන් හිරවෙලා, කෑගහන්නේ, කිව නේද, කෙල්ලේ, මන්, ගිලින්න එපා, කියල, "ටොපිය" ----------------(තරු)...
යාලු සමනල්ලු..
සමනල තටු..
▼
2011
(35)
▼
August
(3)
නමින් ඔබේ ආදරේ....
"ටොපිය"
මගේ පරමාණු බෝම්බය
►
July
(8)
ඇය ගියාලු-කමක් මට නැලු
හීනයක් වුණු පෙමක්....
මට පෙම් කර එක දිනයක...අමතක වී එක් පැතුමක...ඇයට දැන...
පණ දමාගෙන
සක්විති.....
මල් වට්ටිය,
මට හිතෙනවා ඔයාට වඩා, එය හොදයි කියලා....
දිනේ ඇය ලොව දිනන.....
►
June
(16)
උබ දාහේ කොලේ මට ලැබුණු,
එක් නොවෙන - මං දෙකක,
නොහික්මුණු ආසාව......
දියවන්නාවේ ඔරු
හොදම ලණුව...........
මටත් ඕනි private secretary කෙනෙක්.........
පොඩි මැන්ගේ : මෙලොරහක් නැ.....Part 2 by : නරක සමනල...
[අව]නීතියේ සොදුරු නිරුවත....
පිස්සුවක් ඇතේ.....
ආදරේ කලා ඔයාට,
වචන 4
නරක සමනලගේ
පැයේ සුවේ..
මගේ පටලැවිලි,
හිතුවක්කාර සමනල....
නරක සමනලගේ බ්ලොග් එක ලස්සන කොරන්න ගිහින්...කෙලවියන...
►
May
(3)
මා හැර ඇය දුර ගමනක....
ආදරය විද...විදවන්නට...
ඇය....
►
April
(5)
කොල්ලො
ආදරය,රාගය,
දැන් හිතෙන දේ
හිතෙන දේ.
වන බඔරැන්
නරක සමනලයා
Loading...
Copyright ©
නරක සමනලයා...
Theme
by
BloggerThemes
&
Templatemo
Sponsored by
iBlogtoBlog